අපේ පළවෙනි ව්‍යාපෘතියේ පළවෙනි අදියරයේ ඡායරූප එකතුව

මේ තියෙන්නේ අපිට සුද්ධ කරන්න තිබුණ පන් වර්ගය…

ඔන්න අපි වැඩේ පටන් අරගෙන තියෙන්නේ… කලින් මෙහි එහා කොටස අවසන් කරලයි මේ පැත්තට අත ගැහුවේ… මොකද මේ පැත්ත ගොඩක් අපහසුවෙන් තමයි ගලවන්න සිදුවුනේ… මේ පැත්තේ පන් ගස් හොඳටම හැදිලා නිසා ගලවගන්න හරිම අපහසු වුණා…

ටිකෙන් ටික ගලවාගෙන වැඩේ කරගෙන යන අපේ ඇත්තන්…

ඔන්න අපි අපේ උපරිමයෙන් ගලවා ඉවර කරපු කොටස් කීපයක්…

කූඩැල්ලොත් එල්ලුනා… මඩෙත් එරුණා… පන් ගස් එක්ක පැටලිලා අත පයත් හොඳටම රිදුණා…

ඒත් අවසානයේදී යටාල පුදබිමට වැටුණ එලිය දැකලා සිත් සතන් සතුටෙන් පිරී ඉතිරී ගිහින් ඒ ඔක්කෝම අපහසුතා අමතක වෙලාම ගියා…

නැවතත් දෙවැනි පියවරට අත තියන්න බලාපොරොත්තු ඇතිව අපි  විසිරී ගියා…

මතු සම්බන්ධයි…

Advertisements
ප්‍රතිචාර
  1. Chanaka Lasantha Nanayakkara පවසයි:

    YOU HAVE DONE WHAT A GREAT JOB AND LET ME SAY THANK YOU AGAIN!!

    WELL DONE!!

    BUDU SARANI TO ALL OF YOU.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )