Archive for සැප්තැම්බර්, 2010

  • ඔක්තෝම්බර් මස 17 වන ඉරුදින මෙම සත්කාර්යයට උරදීමට බලාපොරොත්තුවේ…

  • ගල් ලක්ෂයක් පූජා කිරීම සඳහා නිපදවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ශ්‍රම දායකත්වය සැපයීමකි…

  • ගඩොල් පුච්චා සකස් කරගැනීම සඳහා ගඩොල් නිපදවීමේ කාර්ය කිරීමට බලාපොරොත්තු වේ…
  • 30 දෙනෙකුගේ පමණ සහභාගිත්වයක් බලාපොරොත්තු වේ…

  • වැඩි විස්තර සඳහා viduransi@gmail.com යන විද්‍යුත් ලිපිනයෙන් විමසන්න…

යුතුකම් ඉටුකරන්නට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම පෙළගැසෙන ඔබ සැමට
ගෞරවපූර්වකව ස්තූති කරමි!

Advertisements